බිත්තර මිල වාර්තාගත ලෙස පහළට..! රුපියල් 35ට ඉන්දියන් බිත්තර ගන්න පුළුවන් ලංකාවේ තැන් මෙන්න..!

ඉංදියන් බිත්තර අලෙවි කිරිමට පියවර ගැනිමත් සමග දේශීය බිත්තරවල මිලද අඩුවෙමින් පවතින බව පාරිභෝගිකයන් පවසති.

ඉන්දියානු බිත්තර රුපියල් 35 බැගින් සුපිරි වෙළද සැල්වල අලෙවි කිරිමට පියවර ගැනිමත් සමග දේශීය බිත්තරයක මිලද රුපියල් 44ත් 45ත් අතර මිලකට අලෙවි වන බව ඔවුන් කියති.

ඉන්දියන් බිත්තර ඒමට පෙර බිත්තරයක මිල රුපියල් 60ත් 65ත් දක්වා ඉහල මිලකට අලෙවි වුවද මේ වන විට එම බිත්තර මිලද අඩුවි ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *