පයිතගරස් පරදන නිලධාරීන් වී අලෙවි මණ්ඩලයේ..! මහින්දගෙන් ප්‍රකාශයක්..!

වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ  චෝදනා එල්ල වී…

සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් සහ ශ්‍රිලනිප කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් එජාපයට..!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත…

2024 පළමු දිනයේ දීම කොටස් වෙළෙඳපොළ ඉහළට..!

2024 වසරේ පළමු ගනුදෙනු දිනය වූ (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් ඉහළ ගොස් ඒකක 10,684.28 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 16.00 කින්…

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනසක්..!

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා, “මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු…

යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1182ක් අත්අඩංගුවට..!

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02)  සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි. එසේම, මත්ද්‍රව්‍යවලට…

වැට් වදින -නොවදින අලුත්ම ලැයිස්තුව මෙන්න..!

වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ  අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙසේය.

රට හදන්න ජාතික ආණ්ඩුවක් සූදානම්..! විපක්‍ෂයෙන් රැසක් එක්වෙයි..! ඇමතිකම් අලුතින්..!

පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව සදහන්ය. සමගි ජන බලවේගයේ වැඩි මන්ත්‍රී පිරිසක් ද ඊට එක්වීමට…

රට සල්ලි හොයන්න සීයක් කොරියා යති..!

 දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 2024 වසරේ පළමු කණ්ඩායම වන ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනකු දකුණු කොරියාව බලා අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියා රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට…

විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි..! එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්..!

අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන…

දේශබන්දු ‘යුක්තිය’ අංක අලවයි..!

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති “යුක්තිය” විශේෂ මෙහෙයුම් මැදිරියේ 071 8598800 දුරකථන අංකය සහිත ස්ටිකරයක්, ත්‍රී රෝද රථ පිටුපස ප්‍රදර්ශනය කිරීමේ ආරම්භක අවස්ථාව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්…