මාස්ක් පැළඳීම නැවතත්…?
කොවිඩ්, සෙම්ප්‍රතිශ්‍යාව සහ ස්වසන පද්ධතිය ආශ්රිත රෝග පැතිරීම වැළැක්වීම සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට අමෙරිකාවේ සමහර රෝහල් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නිව් යෝර්ක්, කැලිෆෝනියා, මැසචුසෙට්ස් සහ ඉලිනොයි යන ප්‍රාන්තවල පිහිටි රෝහල් එම තීරණය ගෙන…
පාරිභෝගිකයන් හූරා කෑ සහල් මාෆියාවට මරු පහරක්..! සහල් ආනායන බද්ද රුපියලක් දක්වා පහළට..!
ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත. මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා…
ගමන අසිරුයි..! මං දන්නවා..! ඒත් අපි ජයගන්නවා..! මුදල් අච්චු ගැහුවොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හැර යනවා..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකි බවත්, දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ…
සන්ධාන ලොක්කෙක් යන එනමං නැතිව සජිත්ගේ ටෙලිපෝනයට පනී..!
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ. විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම වැඩපිළිවෙලට සහය දැක්වීමට එකග වී ඇත. දයාශ්‍රිත තිසේරා මහතා ශ්‍රී ලංකා…
පයිතගරස් පරදන නිලධාරීන් වී අලෙවි මණ්ඩලයේ..! මහින්දගෙන් ප්‍රකාශයක්..!
වී අලෙවි මණ්ඩලයේ වංචා ගැන චෝදනා ලත් නිලධාරීන් ඉදිරිපත් පත්කර ඇති වී තොග සම්බන්ධ ගණන් හිලව් ක්‍රම පයිතගරස්වත් දන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වී අලෙවි මණ්ඩලයේ වංචා හා දූෂණ චෝදනා එල්ල වී…
සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් සහ ශ්‍රිලනිප කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් එජාපයට..!
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත…
2024 පළමු දිනයේ දීම කොටස් වෙළෙඳපොළ ඉහළට..!
2024 වසරේ පළමු ගනුදෙනු දිනය වූ (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් ඉහළ ගොස් ඒකක 10,684.28 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 16.00 කින්…
උසස් පෙළ කාලසටහනේ සුළු වෙනසක්..!
උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා, “මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු…
යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1182ක් අත්අඩංගුවට..!
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02) සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි. එසේම, මත්ද්‍රව්‍යවලට…
වැට් වදින -නොවදින අලුත්ම ලැයිස්තුව මෙන්න..!
වැට් බදු නිදහස් භාණ්ඩ හා සේවා ලැයිස්තුව සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අයත් වන භාණ්ඩ ලැයිස්තුව මුදල් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. එම භාණ්ඩ හා සේවා ලැයිස්තුව මෙසේය.