
’’මේ නොනිමෙන දිවි ගමනේ’’ ලියූ තිස්ස දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගේය පද රචකයෙකු හා මාධ්‍යවේදියකු වූ තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 64 හැවිරිදි වියේ පසුවිය. එච් ආර් ජෝතිපාලයන් වෙනුවෙන් ජනප්‍රිය ගීත රැසක් ඔහු රචනා කර ඇත. ‘මේ නොනිමෙන දිවි ගමනේ’, ‘පුංචි…

නිර්මාණකරුවනුත් පුදුම කරවපු “අපේ අම්මාගේ ” ආදායම මෙන්න !
මෙරට ඉහළම ආදායම් උපයන යූ ටියුබ් නාලිකාව ලෙසට අපේ අම්මා යූ ටියුබ් චැනලය පත්ව තිබෙනවා . අන්තර්ජාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි ආදායම ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 962,000ක් බවයි සඳහන් වන්නේ

වින්ඩිගේ ‘අයියෝ සාමි’ ඉන්දියාවෙත් හිට් වෙයි..!
ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛ ගුණතිලකගේ බාල දියණියවන වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබේ. එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින්…

අපි දෙන්නම ආසයි පසිඳු මල්ලිව බඳින්න..!අනුයි කනුයි කියයි..!
අපේ කළා ක්ෂේත්‍රයට එකතු වුන නවක රංගන ශිල්පිනියක් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ. දක්ෂතා වලින් පිරුණු මේ සුන්දර තාරකවියන් දෙදෙනා අද වෙනකොට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. පිණි මුතු සහ නිල් නෙතු කියන චරිත හරහා මේ දෙදෙනාව…

BTS Army ඉවරයි..! සාමාජිකයින්ට කොරියානු රජයෙන් නියෝගයක්..!
ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය….

නදී රාජ් අතර මොකද උනේ..? අළුත්ම දේ මෙන්න..!
සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරපු අංක එකේ මාතෘකාවක් විදියට අපි හැමෝම දන්න කපල් එකක් තමයි නදී රාජ් කියන්නේ. සමලිංගික ආදර අන්දරයක් ගෙන ගිය නදී රාජ් ගැන කාලයක් සමාජ මාධ්‍ය යුහුසුලුව කතා කරන්නට වුණා. ඒ ඔවුන් ගැන ලෝකයක්…

ලොකු පෙනුමක් තිබුනට මම තාම චූටියි අනේ..!, ඔබ ආදරේ කරන යෙනුකි හෙවත් දසුනි සෙනෙත්මා කියපු කතාව..!
හිරු නාලිකාවේ විකාශය වුණු ‘මහවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ භූමි කුමරිය විදියට අපි අතරට ආව ඇය තමයි දසුනි සෙනෙත්මා කියන්නේ. ඉතින් ඒ වගේම මේ දිනවල දසුනිව දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේම විකාශය වන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ යෙනුකු විදියට. ඉතින්…

දුවගේ තාත්තා කලින් විවාහ වෙච්ච කෙනෙක්..! එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.! උපේක්ෂා
කලා ලෝකය තුළ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි පිළිබඳව තමයි මේ කියන්න යන්නේ. උපේක්ෂා කියන්නේ එදා ස්වාධීන රූපවාහිනිය විකාශය වූ පබා ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය චරිතයක්. මේ ටෙලි නිර්මාණය නිසාම අදටත් ගොඩක් දෙනෙක් ඇයට…

Blonde යනු අති සරාගී මැරිලීන්ට ද පිතෘ සංකීර්ණයෙන් ගැලවීමක් නොවූ බව ද..?
Blonde (2022)…, යනු අති සරාගී මැරිලීන් මොන්රෝටද පිතෘ සංකීර්ණයෙන් (Father Complex) ගැලවීමක් නොවූබවද……? Blonde චිත්‍රපටිය හැදෙන්නේ සුප්‍රකට හොලිවුඩ් සරාගී ගිනිසිළුව මැරිලීන් මොන්රෝගේ ජීවිතයේ සිදුවීම් පෙළක් පාදක කරගෙන. ඇත්තටම ගත්තොත් මට අනුව නම් මේක සම්පූර්ණයෙන්ම මැරිලීන්ට ලෝකය මෙලෙස පෙනෙන්නට…

සුරූපි පුෂ්පිකා උපන්දිනය වෙනුවෙන් කරපු සමාජ සත්කාරය
පහුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණු අයෙක් තමයි පුෂ්පිකා. සමාජ මාධ්‍යයේ ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක්නෙ. ඔන්න ඉතින් ඇය සිය උපන්දිනය සමරමින් හරිම වටින වැඩක් කරලා තිබුණා. බලන්නකො ඇය කොහොමද ඇගේ උපන්දිනය සැමරුවේ කියලා. “මගේ උපන්දිනය යෙදුනු අද, මේ වන…