රට හදන්න ජාතික ආණ්ඩුවක් සූදානම්..! විපක්ෂයෙන් රැසක් එක්වෙයි..! ඇමතිකම් අලුතින්..!
පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව සදහන්ය. සමගි ජන බලවේගයේ වැඩි මන්ත්‍රී පිරිසක් ද ඊට එක්වීමට…
අපි මැතිවරණ තියන්නේ අපිට වාසිදායක වෙලාවට..! එතකං ඉවසං ඉන්න..! වෙළද ඇමති නලින්ගෙන් දැඩි ප්‍රකාශයක්..!
2024 මැතිවරණ වසරක් යැයි ඇතැමුන් පැවසුවත් මැද ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්නේ ආණ්ඩුව සියයට සීයක්ම සාර්ථක වූ පසුව බව පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අවාසි සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව මැතිවරණයකට නොයන බවද හෙතෙම…
පාර අයිනේ නවත්වන වාහන පොලිසියෙන් ඇදගෙන යයි..!
දෙසැම්බර් 31 වෙනිදා පස්වරු 05.00 සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නගරයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැසක් එක්ව නිසා මෙම වැඩපිළි ක්‍රියාත්මක බව…
ආපදා නිසා වැඩට නොආ රජයේ සේවකයන්ට බෝනස් නිවාඩු..!
2023 සැප්තැම්බර්,ඔක්තෝම්බර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර,ජල ගැලීම්,නායයෑම් ,මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා…
යුක්තියෙන් ඊයේ බඩුත් සමග 1467ක් අත්අඩංගුවට..!
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. සැකකරුවන් 56 දෙනෙකු සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර මත්ද්‍රව්‍යවලට…
යුක්තිය මෙහෙයුමෙන් බන්ධනාගාර පිරී ඉතිරේ..! රැදවියන් වෙනත් හිස් ගොඩනැගිලිවල රදවයි..!
රට පුරා පොලිසිය විසින් ක්‍රියාත්මක තිබෙන යුක්තිය මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරන ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් බන්ධනාගාර පිරී ඉතිරී යමින් ඇත. මේ හේතුවෙන් රජය සතුව හිස් ගොඩනැගිරිවල රැඳවියන් තැබීමට පියවර ගැනීමට අධිකරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටී. යුක්තිය…
ඉන්දියාවෙන් ශ්‍රී ලංකා දෙමල ජනතාව වෙනුවෙන් මුද්දරයක්…!
ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීමත් සමඟ ඔවුන් තම අයිතීන් දිනා ගැනීමටත් ගෞරවනීය ජීවිතයක් ගත කිරීමටත් විවිධ අරගල හා කැපකිරීම් කර ඇත. එවැනි තත්ත්වයක් තුළ කඳුකර ජනතාවට පිළිගැනීමක් ලැබීම අද සමාජය තුළ…
පිස්සු කෙලින භික්ෂුන් සිවුරුහැර සසුනෙන් නෙරපයි…!
විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම පියවර ගත් බවයි….
සිරකරුවන් විශාල පිරිසකට හෙට ‘නත්තල්’ සමාව…!
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් විශාල පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය. එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්රදානය…
රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!
රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. එසේ “යුක්තිය” මෙහෙයුම නතර කරුණු…