සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් සහ ශ්‍රිලනිප කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් එජාපයට..!
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත…
යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1182ක් අත්අඩංගුවට..!
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02) සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි. එසේම, මත්ද්‍රව්‍යවලට…
රට හදන්න ජාතික ආණ්ඩුවක් සූදානම්..! විපක්ෂයෙන් රැසක් එක්වෙයි..! ඇමතිකම් අලුතින්..!
පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව සදහන්ය. සමගි ජන බලවේගයේ වැඩි මන්ත්‍රී පිරිසක් ද ඊට එක්වීමට…
විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි..! එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්..!
අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන…
දේශබන්දු ‘යුක්තිය’ අංක අලවයි..!
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති “යුක්තිය” විශේෂ මෙහෙයුම් මැදිරියේ 071 8598800 දුරකථන අංකය සහිත ස්ටිකරයක්, ත්‍රී රෝද රථ පිටුපස ප්‍රදර්ශනය කිරීමේ ආරම්භක අවස්ථාව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්…
අපි මැතිවරණ තියන්නේ අපිට වාසිදායක වෙලාවට..! එතකං ඉවසං ඉන්න..! වෙළද ඇමති නලින්ගෙන් දැඩි ප්‍රකාශයක්..!
2024 මැතිවරණ වසරක් යැයි ඇතැමුන් පැවසුවත් මැද ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්නේ ආණ්ඩුව සියයට සීයක්ම සාර්ථක වූ පසුව බව පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අවාසි සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව මැතිවරණයකට නොයන බවද හෙතෙම…
චන්ද්‍රිකාට ශ්‍රීලනිප නායකත්වය..! විධායක සභාව කැදවයි…!
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘පක්ෂ නායක’ ලෙස නව තනතුරක් බිහිකර ඊට පත් කිරීමට සූදානමක් පවතී. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ තමනට පක්ෂයේ සභාපති ධුරය ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිනිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර…
නරක කාලය පවතින්නේ තව මාස දෙක තුනක් පමණක් බවට ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!
2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක්…
ජනපති රනිල් වැඩ අරඹද්දි ජනපති උපදෙස් අනුව සෞභාග්‍යමත්,සශ්රීකවත් රටක් ගොඩනැගීමට කැපවී සිටින බවට අගමැතිගෙන් ප්‍රකාශයක්..!
2024 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී අද (1)මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය හමු විය. නව වසරේ ජාතික ධජය එසවීමෙන් පසු රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි. අනතුරුව ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය…
විදුලි සංදේශ සේවා ගාස්තු 01දා සිට 03% කින් ඉහළට..!
වැට් බදු සංශෝධනය සමඟ (01) සිට විදුලි සංදේශ සේවා සඳහා වන බදු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් පවසනවා. ඒ අනුව 15% ක්ව පැවති වැට් බද්ද 18% ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ…