‘ෆේස්බුක් හරහා වෛරය වැපිරූ’ පුද්ගලයෙක් අත්අඩංගුවට
75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළා යයි කියන පුද්ගලයෙකු ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. සැකකරු 40 හැවිරිදි පුද්ගලයෙකි. පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස්…
වහාම මැතිවරණයකට සුදානම් වන්න..! ජනපති රනිල්ගෙන් එජාපයට පණිවිඩයක්..!
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයක් සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන ලෙස උපදෙස් ලබාදුන් බව එක්සත් ජාතික…
ව්‍යාජ ලොතරැයි පත් විකුණයි.!
ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ලද තොරතුරක් මත කුරුණෑගල පොලිස් නිලධාරීන් වැටලීමක් සිදුකර කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබූ ව්‍යාජ ලොතරැයි පත් 232ක් පොලීසිය විසින් (25) සොයාගෙන ඇත. එහිදී ව්‍යාජ ලොතරැයි පත් 232ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට…
ජනපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවයි..!
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සර්වපාක්ෂික හමුවට කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂනායකවරයාට මෙන්ම…
මැතිවරණය අපට අදාළ නෑ – මහ බැංකු අධිපති කැත්තට පොල්ලෙන්..!
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද? නැද්ද? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කර සිටියි. මැතිවරණයට වියදම් කිරීමට මුදල් තිබෙනවා ද යන කාරණය විමසිය යුත්තේ මහ භාණ්ඩාගාරයෙන් බවත්, මුදල් වෙන්…
කොළඹ නගරාධිපති සුපිරි නිල නිවසේ මීළඟ හිමිකරු කවුද…?
දිනෙන් දින උණුසුම් වන 2023 පළාත් පාලන මැතිවරණය යටතේ ප්‍රධානම ඡන්ද සටන පවතින්නේ කොළඹ මහ නගර සභාව සඳහා බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. අතීතයේ සිටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා තම ධුරය අතහැර කොළඹ මහ නගර සභාවට තරග කරන්නේ එහි…
ජාතික උද්ධමනය පහළට – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 දෙසැම්බර් මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 59.2% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2022 නොවැම්බර් මාසයේ දී මෙම අගය 65.0% ක් ලෙසින් වාර්තා වී තිබුණි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022…
සෙල්වකුමාරි සත්‍යලීලාට මරණ දඬුවම නියම කරයි.!
පසුගිය 2004 වසරේ ජූලි මස 07 වැනිදා කොල්ලුපිටියේදී අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්දගේ කාර්යාලයේදී බෝම්බයක් පුපුරුවාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කළේය. එම ඝාතනයට ජයරාණි නමැති බෝම්බකාරියට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය කර මහාධිකරණය විසින්…
මැතිවරණ කොමිසමත් අලුත් කරන්න සුදානම්.!
මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් සහ සෙසු ස්වාධීන කොමිෂන් සභා සඳහාද නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත් කෙරෙනු ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් එළඹෙන (25) වනදා රැස්වීමට නියමිත…
මිනිස් බිල්ලක් සොයමින් රෝහල් සුළු සෞඛ්‍ය සේවකයින් වර්ජනයක..!
අද (23) දින සිය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ සුළු සෞඛ්‍ය සේවකයින් පැය 04ක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කරයි. ඒ උද්ධමනය, ප්‍රවාහන දීමනාවක් ලබා ගැනීම, ඖෂධ හිගය පියවා ගැනීම, නිදහස් සෞඛ්‍ය සේවය පුද්ගලීකරණයට එරෙහිව, වැඩි…